Colombo Today Local News

දිවුලපිටියේ පන්දම් විරෝධයට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැරයෝ පහර දෙයි

වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එම පහරදීම සිදුකර ඇති බව බඩල්ගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විරෝධතාවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් බාධා සිදු වූ බවද ඒ හේතුවෙන් විරෝධතාවය අතහැර ආපසු යමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වූ බව ද ජාතික ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

colombotoday

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin