Colombo Today Local News

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරය නාමල් රාජපක්ෂට

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව සඳහා නව සභාපතිවරයෙක් තේරී පත්වී තිබේ.

ඒ අනුව කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බව වාර්තා වේ.

Related posts

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

ජනපති අවසන් වරට ජාතිය අමතන්න සූදානම්… වැඩි කැමැත්ත ගෝඨාභයටයි, අවසන් මොහොතේ සජිත් හමුවෙයි !

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ලෙඩක්

Admin

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

රවීගේ සැක සහිත ගනුදෙණුවක් ! කබීර් හෂීම්ගේ විරෝධය

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday