Colombo Today Local News

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

මන්නාරම් දිස්ත්‍රික්කයේ අඩම්පන් ග්‍රාමයේ යුද කාල සීමාව තුල ජිවත් වු සිංහල ජනයාගේ සොහොන් කොත්, මන්නාරම නගර සභාව මගින් පාලනය වන කනත්තක් තුලදි කඩා දාමා ඇති බව වාර්තා වේ.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් හී සිංහල ජනාවාස ඇති බවට ඇති සාක්ෂි විනාශ කරමින් පවතින බව ද වැඩි දුරටත් වාර්තා වේ.

මෙම සිදුවීම සදහා මුරුගන් ස්වාමි සම්බන්ධයැයි මිය ගිය අයගේ ඥාතීන් චෝදනා කරයි.

Related posts

ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

පළාත් අතර සංචරණ සීමා දැඩි කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

පණිවිඩකරුට වෙ-ඩි නොතබනු මහවිරු සමරපු අයව අල්ලනු

Admin

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

colombotoday

චීනයෙන් ලංකාවට මිලියන 127ක වෛද්‍ය උපකරණ

colombotoday

කාසල් රෝහලේ සය නිවුන් නළ දරු උපතක් – දරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක

Admin