Colombo Today Local News

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

හෙට දිනයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (07) දහවල් රැස්වේ.

ඒ, හෙට දිනයේදී ජල, විදුලි, තෙල් සහ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණ කර ඇති පසුබිමකදීය.

මාසික වැටුප, අනෙකුත් දීමනා සහ මුදල් නොවන වරප්‍රසාද රුපියල් ලක්ෂය ඉක්ම වූ පුද්ගලයින්ගෙන් 6% සිට 36% දක්වා ආදායම් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සූදානම් වේ.

Related posts

කෑගල්ලේ කොරෝනා හෙළ ඔසුව පාර්ලිමේන්තුවට..

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

තිළිණි ප්‍රියමාලි කල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

Admin

කෝටි 23ක කොකේන් කටුනායකදී රේගුව අල්ලයි

Admin

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin