Colombo Today Local News

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

හෙට දිනයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (07) දහවල් රැස්වේ.

ඒ, හෙට දිනයේදී ජල, විදුලි, තෙල් සහ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණ කර ඇති පසුබිමකදීය.

මාසික වැටුප, අනෙකුත් දීමනා සහ මුදල් නොවන වරප්‍රසාද රුපියල් ලක්ෂය ඉක්ම වූ පුද්ගලයින්ගෙන් 6% සිට 36% දක්වා ආදායම් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සූදානම් වේ.

Related posts

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

colombotoday

අධිවේගී මාර් ග භාවිත කරන රියදුරන් ට විශේෂ දැනුම්දීමක්

colombotoday

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගනී

colombotoday

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

Admin

ජයග්‍රහණයට වෙට්ටු දැමූ බවට සජිත් පිළෙන් රනිල්ට චෝදනා !

colombotoday

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday