Colombo Today Local NewsHot News

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

සමලිංගික සේවනය නීතිගත කිරීමට රජය විසින් කැබිනට් පත‍්‍රිකාවක් සකස් කර ඇති බව මව්බිම පුවත්පත් වාර්තා කරයි.

එම කැබිනට් පත‍්‍රිකාව මගින් 1842 අයාල ආඥාපනත සංශෝධනය කිරීමට නියමිත ඇති අතර ඉන් සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත් කෙරේ.

ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට මෙම නව කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වන අතර විදේශ ඇමැති මංගල සමරවීර විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත යයිද වාර්තාවේ දැක්වෙයි.

Related posts

“නීතිය නොදැන කළ වරදට ඇයට සමාව දෙනු මැනවි” මුස්ලිම් කවුන්සිලය සෞදි රජුගෙන් ඉල්ලයි

colombotoday

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

colombotoday

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

“තව රු.1000 කින් සිමෙන්ති මිල අඩු කරන්න පුළුවන්.”

Admin

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

colombotoday

ජිනීවා සැසියේ කොටි පිණුම් ගසති.. රජයේ නියෝජිතයෝ “සෙල්ෆි” කෙළිති.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තනිව සටනේ !

colombotoday