Colombo Today Local News

නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස, නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද(6) පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේයි.

මේ අතර මහාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් මහතා ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Related posts

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin

ස්විස් පැන්න CID නිශාන්ත කන්දප්පා ළඟ රහස් ලියවිලි රැසක්.. ඒ අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇගිලි සලකුණුත්..

colombotoday

හක්මන වෙඩි තැබීමකින් පොහොට්ටුවේ මන්ත්‍රී මරුට…

colombotoday

මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් දැනුම්දීමක්

colombotoday

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

Admin

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday