Colombo Today Local News

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

sl army gurd

සියළුම විදුලි උප පොලවල්වල ආරක්ෂාව සදහා යුද හමුදාව යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ සිදු වූ විදුලි බිදවැටීමට හේතුව පස්වරු 1.45ට පමණ බියගම, දෙනිමුල්ල උපපොළ බලාගාරයේ සිදු වූ පිපිරුමක් බවටයි මේ වන විට සැක කරන්නේ. එය කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්දැයි ඇති වී තිබෙන සැකය මත ජනාධිපතිවරය විසින් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin

තැපැල් සේවක වර්ජනය අදත්

colombotoday

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday

රටට අවශ්‍ය දරදඩු පාලකයෙක්ද ? – රට්ටු කියන කතා මෙන්න (Video)

colombotoday