රට මුදාගැනීමේ මෙහෙයුමේ විශාල කාර්යභාරයක් සිදුකල සෙන්පතියකු වන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වර්තමානයේදී සංහිදියාව නාමයෙන් සිදුකෙරෙන පාවාදීම් සහ ශ්‍රී ලංකා හමුදාව අඩපන කිරීම් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුනා.
වසර 55ක ජීවිතයේදී තමා මුහුණදුන් හිරිකිතම අවස්ථාව ආබාදිත රණ විරුවන්ට පොලීසිය පහරදීම බවත් ඉතා අමාරුවෙන් බේරාගත් රට බන්දේසියක දමා නව ව්‍යවස්ථාව මගින් පාවා දෙනතුරු නිහඩව සිටියොත් රටට ද්‍රෝහියන් වන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.
පසුගියදා පැවති වියත්මග වාර්ෂික සමුළුව අමතා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙම අදහස් පළකර සිටියා.
සම්පුර්ණ කතාව….