Colombo Today Local News

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බව සඳහන් ය.

Related posts

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

බාල වානේ කම්බි වෙළදපොළේ – සාදර අනුග්‍රහය පාරිභෝගික අධිකාරියෙන්

colombotoday

නීතිය නවන්න ගිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට නොතිසි

colombotoday

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday