World

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

ප්‍රංශයේ පැරිස් අගනුවර සෝබෝන් විශ්වවිද්‍යාලය ආසන්නයේ ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුන්බුන් අතර සිරවී ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ප්‍රංශ බලධාරීහු සඳහන් කළේය.

බලධාරීන් සැක පළ කරන්නේ, පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවටයි.

Related posts

මද්‍රසා හී දරුණු අන්තය මෙන්න. | හැමෝම බැලිය යුතු වීඩියෝව

colombotoday

පුටින් ඇමෙරිකාව චීනය අව්ලුවයි… චීනයට අනතුරු ඇඟවීමක් !

colombotoday

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

colombotoday

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

colombotoday

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin