Colombo Today Local News

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

නේපාල විදේශ අමාත්‍ය Bimala Rai Paudyal මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සදහා නේපාල විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සිය ධුරයට පත් වීමෙන් අනතුරුව ඇය නිරත වන පළමු විදෙස් සංචාරය මෙයයි.

නේපාල විදේශ අමාත්‍ය Bimala Rai Paudyal සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු මෙරට ඉහල පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Related posts

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

රන් මිල ඉහළ යයි

Admin

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

colombotoday

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

ඩඩ්ලිගේ රාජ්‍යයට රජයෙන් පනී

Admin