Colombo Today Local News

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ හදිසි ගින්නක් හට ගෙන ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මේ වනවිට එම ඒකකයේ දුමාරයෙන් වැසී ඇති බවද පොලීසිය කියයි.

ගින්න නිවීම සදහා ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කැදවීමට කටයුතු කළ බවද පොලීසිය සදහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ – මහින්ද රාජපක්ෂ

Admin

යාපන සරසවි ගුරු, සිසුන් මියගිය කොටින් සමරයි.. යාපනේ කිළිනොච්චියේ අද හෙට මහ සැමරුම් !

colombotoday

අගමැති ඉම්රාන් පිළිගන්න පෙරහුරුව අස්සේ වෙඩි උණ්ඩ රැගත් අයෙක් කටුනායකට රිංගයි

colombotoday

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෑස් වෙළඳපොලට

colombotoday

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday

යාපනයේ පාසල් වැසෙයි

colombotoday