Colombo Today Local News

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් පිරිසක් බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවු මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණීයක් බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

මියගිය තරුණීයගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ ඇතැයි සඳහන් කරන පොලිස් මාධ්‍ය ඒකකය සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සඳහන් කරයි.

Related posts

ගම්පහට තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

colombotoday

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

colombotoday

පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවට අනුමැතිය

Admin

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

colombotoday

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

colombotoday