Colombo Today Local News

භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු දීමනා ගෙවීම අත්හිටුවයි

භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ හෝ අය බදු ගෙවා නොමැති රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම අත්හිටුවා තිබේ.

සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනාව ගෙවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් කේ. මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ ගැන දන්වා යවා ඇත.

රාජ්‍ය සේවකයින්ට හිමි නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනත විධිවිධානයන්ට අනුකූලව විය යුතු බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත.

Related posts

නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීමෙන් භයාන ප්‍රතිපල.. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇගවීමක්

colombotoday

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

colombotoday

“මෛත්‍රී, මහින්ද එක් විය යුතුමයි.. එසේ නොවුණහොත් රට වැටෙන වළෙන් ගොඩ ගන්න සක්‍රයාටවත් බෑ” – ජෝන්

colombotoday

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday