Colombo Today Local News

ආනයන සහ අපනයන පහසු කරයි

ආනයන සහ අපනයන ක්‍රියාවලිය පහසු වීම සඳහා භාණ්ඩ වර්ග 142 කට රේගු HS කේතය හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ සදහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවත් එය ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

රජයේ දේපළ වලට හානි කිරීමේ චෝදනා යටතේ ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි අත්අඩන්ගුවට

colombotoday

කබ්රාල්ට එරෙහි චෝදනා විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප කරන්න – ජනාධිපති නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලයි

colombotoday

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Admin

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

colombotoday