අද (04) ශ්රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්රයේදී ධනය, ඥානය සහ ධෛර්ය ලබා දෙන ලෙස ඉල්ලමින් සරස්වතී, ලක්ෂ්මි සහ දුර්ගා නවරාත්රී පුජාවක් පැවැත්වූ බව වාර්තා වේ.
කතානායක කරූ ජයසුරිය මහතා මීට ප්රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර කොටහේන ශිවන් කෝවිලේ ප්රධාන පුජක ජෙයෂන්කර් තුරුක්කල්තුමන් විසින් පූජාව පවත්වනු ලැබීය.