Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770කි.

එසේම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822කි.

Related posts

ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Admin

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

colombotoday

හිට්ලර් ප්‍රකාශය ගැන ආණ්ඩුවේ, රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාර වලට අස්ගිරි අනු නාහිමියෝ ධර්මයෙන් පිළිතුරු දෙති

colombotoday

දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් ගද්දී මාට්ටු

Admin

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday