Colombo Today Local News

‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ – ලංවිම සේවකයෝ නව බදු ක්‍රමයට විරෝධය දක්වති

ආණ්ඩුව හදුන්වාදුන් නව ආදායම් බදු ක්‍රමවේදයට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (3දින) දිවා විවේක කාලයේදී අස්සන් ලබාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ මෙම අස්සන් ලබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

Related posts

ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් සැපයීම අරඹයි

colombotoday

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

colombotoday

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Admin

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday