Colombo Today Local NewsUncategorized

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක විසින් පිටි මිල අඩු කරන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ දිවයින පුරා පාන් අලෙවිය සියයට 25කින් පමණ අඩු වී ඇති බව ය.

Related posts

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

Admin

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

බුර්කාව තහනම් කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක්‍… හලාල් හා මද්‍රසා පාසල් ගැනත් තීරණයක් !

colombotoday

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

ඇන්ටිජන් පරීක්ෂාවෙන් මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday