Colombo Today Local News

තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරා දාලා

තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ තේනබදුගේ දසුන් ලංකා ප්‍රසාද් නම් අයෙකු බව ද පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී 11.30.ට පමණ මොහු පහර කෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති අතර තුවාල කරු රෝහල් ගත කරන විටත් මිය ගොස් තිබුණු බවද වාර්තා වේ.

Related posts

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඇමෙරිකාවෙන් නැවතත් ජනපතිට බලපෑම්.

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ඇදිරි නීතිය

colombotoday

(LIVE) මහින්ද එන “ජන සටන” විරෝධතා රැලිය සජීවීව බලන්න

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday