Colombo Today Local News

තියුණු ආයුධයකින් පහර දී අයෙක් මරා දාලා

තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ තේනබදුගේ දසුන් ලංකා ප්‍රසාද් නම් අයෙකු බව ද පොලීසිය කියයි.

ඊයේ රාත්‍රී 11.30.ට පමණ මොහු පහර කෑමට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇති අතර තුවාල කරු රෝහල් ගත කරන විටත් මිය ගොස් තිබුණු බවද වාර්තා වේ.

Related posts

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

colombotoday

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

colombotoday

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday