Colombo Today Local News

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ එකමුතුව ක්‍රියාත්මක කරන ‘කළු සතිය’ට සමගාමීව මහ බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, සහ වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීහූ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (26) දිනයේ ද විරෝධතා පැවැත්වූහ.

අනුරාධපුර, පුත්තලම, නුවර එළිය යන ප්‍රදේශවල බොහෝ අයතනවල සේවකයෝ ‘කළු පටි’ පැළද සේවයට වාර්තා කර ඇති බව ද වාර්තා වේ.

Related posts

නොකියා 3310 නැවතත් වෙළදපොලට

colombotoday

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙයි

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි 25 ක් !

colombotoday

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday