Colombo Today Local News

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ එකමුතුව ක්‍රියාත්මක කරන ‘කළු සතිය’ට සමගාමීව මහ බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, සහ වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීහූ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (26) දිනයේ ද විරෝධතා පැවැත්වූහ.

අනුරාධපුර, පුත්තලම, නුවර එළිය යන ප්‍රදේශවල බොහෝ අයතනවල සේවකයෝ ‘කළු පටි’ පැළද සේවයට වාර්තා කර ඇති බව ද වාර්තා වේ.

Related posts

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ

colombotoday

හදවත් ඇති මිනිසුන්ගේ මනුසත් ක්‍රියාන්විතය මල් ඵලගැන්වෙයි.. අපේක්ෂාවන් දල්වමින් පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතාවට පිදෙයි

colombotoday

විරෝධතාවයේ නිරත රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

colombotoday

බුර්කාවක් ඇදගත් පිරිමියෙක් ගම්පහදී අල්ලා පොලීසියට බාරදෙයි.. ආවේ කෙල්ලගේ හොර අල්ලන්නලු

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday