Colombo Today Local News

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

ගම්පොළ, පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රී 12.40ට පමණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බව වාර්තා විය.

අදාළ ATM යන්ත්‍රයේ පැවැති මුදල සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

colombotoday

ඉන්ධන පිරවුම්හලක් කඩාගෙන ආ ජිප් රථයක් කල අනතුර – අයෙක් රෝහලේ

colombotoday

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවන්නැයි කොටි හිතවාදීන්ගෙන් බලපෑම්

colombotoday