World

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබේ.

පසුගිය සතිය තුළ එම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම අත්හිටුවා ඇති බැවින් බොහෝ ආධාර ආයතන සිය මෙහෙයුම් කටයුතු නවතා ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ආධාර නොමැතිව මියගිය ද සිය සංවිධානය විසින් ගත් තීරණය වෙනස් නොකරන බව තලෙබාන් සංවිධානය සඳහන් කර ඇත.

Related posts

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

දේශපාලනයෙන් හමුදාව පවා දුන්නා. – ඇෆ්ගන් හමුදා ජෙනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක්.

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව – ඇමෙරිකාව චෝදනා කරයි

Admin

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

colombotoday