World

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් තිබේ.

පසුගිය සතිය තුළ එම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම අත්හිටුවා ඇති බැවින් බොහෝ ආධාර ආයතන සිය මෙහෙයුම් කටයුතු නවතා ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ආධාර නොමැතිව මියගිය ද සිය සංවිධානය විසින් ගත් තීරණය වෙනස් නොකරන බව තලෙබාන් සංවිධානය සඳහන් කර ඇත.

Related posts

ගුටි කෑ උද්ඝෝෂකයන් කුපිතවෙයි. ඉන්දියාෙව් මන්ත්‍රී නිවාස ගිනි තියලා

colombotoday

ජාතික ආරක්ෂාව සලකා “චයිනා මොබයිල්“ සමාගමට ඇමරිකාවේ දොර වසයි

colombotoday

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..

Admin

BRAKING – ජිහාඩ් ත්‍රස්තයන් මාලී සුපිරි හෝටලයකට පැන “දෙවියන් ශ්‍රේෂ්ඨයි” කියමින් 170ක් ප්‍රාණ ඇපයට ගනිති.

colombotoday