Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් බැංකු වෙත මුදා හැරි බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (25) දිනයේ සියලු රාජ්‍ය සේවකයින්ට මේ මස වැටුප් ගෙවීමට හැකි බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.

මේ අතර අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතිය අදත් ක්‍රියාත්මක වේ.

මෙම විරෝධතා සතිය සංවිධාන කරන්නේ, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සංවිධාන 15 ක් ඒකාබද්ධවයි.

Related posts

උදයංග වීරතුංගට ඇප

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday

Video: උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජන

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට කන්න දෙන්නේ කැකිරි පිපිඤ්ඤා

Admin

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday

ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කිරීම අගමැති වෙන්න හීන දකින නිදියන ඇමතිගේ මෝඩ තීරණයක් !

colombotoday