Colombo Today Local News

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ගාස්තු අයකිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් සිදුකරන අතර 1985 වර්ෂයෙන් පසුව ගාස්තු සංශෝධනය කර නොමැති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

දුම්රිය වර්ජනය අවසන්

Admin

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

colombotoday

කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්

colombotoday