Colombo Today Local News

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ කර තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

Related posts

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව

colombotoday

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

colombotoday

“උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නෙ නෑ“ – විග්නේෂ්වරන්ගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

බම්බලපිටිය ICBT කැම්පස් ආයතනය ඉදිරිපිට නීතිවිරෝධීව සවි කර තිබූ නාම පුවරැව ‌‌පොලීසිය ගලවයි!

colombotoday