Colombo Today Local News

ජීවින වියදම දරා ගන්න බැරිව පාරට බැස්ස කතුන්ට පොලිසියෙන් ජල ප්‍රහාර

ජීවින වියදම අඛණ්ඩව ඉහළ යෑමට විරෝධය දක්වමින් ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වට රවුම අසළ (පොල්දූව වටරවුම) පැවැත්වූ විරෝධතාවට පොලිසිය මීට සුළු මොහොමකට පෙර ජල ප්‍රකාරයක් එල්ල කළේය.

එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාවට එකතුව සිටි පිරිස තරමක් විසිර ගිය අතර ඔවුහූ මේ වන විට නැවතත් එකතුව සිටිති.

Related posts

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

බොරුව අපරාධමය වරදක් කරන්න යෝජනාවක්

Admin

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය වසාදමයි

colombotoday

’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය’

Admin

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday