Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා සුමිත් කුමාර උඩවාසලගේ මහතා පත් කර තිබේ.

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද සුමිත් කුමාර උඩවාසලගේ මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් අද (23)දින ලබාගත්තේය.

නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්යත නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

මේ අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් අයි.එම්.ඉලංකෝන්, කුරුණෑගල නාගරික කොමසාරිස් ඒ.බී.සී.ආලෝක බණ්ඩාර, වයඹ පළාත් පාලන කොමසාරිස් එස්.එච්.කේ.ජයලත් මහත්වරු සමඟ නාගරික මන්ත්‍රිවරු පිරිසක්ද සහභාගි වූහ.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමති සමඟ සාකච්ඡාවක

Admin

වත්තල ආර්පිකෝ ආයතනය තුලදී බුර්කාවට විරුද්ධව කතා කල තරුණයාට මරණ තර්ජණ

colombotoday

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

colombotoday

නයිජීරියානු ජාතික කාන්තාවක් ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday

ISIS නායකයා ඝාතනය කිරීම ගැන රාජපක්ෂලා එක වචනයක් කතා කරන්නෑ… මම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමගයි !

colombotoday