Colombo Today Local News

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

මරණීය දණ්ඩනය හිමිවී ඇති සිරකරුවෙක් මෙවර අපොස උසස් පෙළ විභාගය ලියන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම සිරකරු බන්ධන්ගාරගත කර සිටින කාලය තුළ “අනුශය ආසව” නමින් නවකතාවක්ද ලියා තිබුණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහුද සමගින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින පුද්ගලයින් සිව් දෙනෙක් 2022/23 අපොස උසස් පෙළ විභාගය ලියන බවය.

ඔවුන් වැලිකඩ නව මැගසින් විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ලියයි.

එසේම යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙක්ද මෙවර අපොස උසස් පෙළ විභාගය ලියයි.

Related posts

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

උතුරේ නැවතත් ප්‍රචන්ඩ ක්‍රියා ඉහළ යෑමට හේතුව ආරක්ෂක අංශ අනාවරණය කරයි !

colombotoday

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පෝය අදයි

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin