Colombo Today Local News

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබේ.

ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු “සමුද්‍රදේවි“ සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය අසලදි අද (23) උදෑසන පීලි පැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවය.

කෙසේ නමුත් අදාළ ප්‍රදේශයේ එක් මංතීරුවක දුම්රිය ධාවන කටයුතු මේ වනවිට සිදුකෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related posts

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

ඇමතිනී තලතා, ඇමති ඩිලාන්ගේ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සාක්ෂි සහිතවම හෙළිකරයි

colombotoday

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday