Colombo Today Local News

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(23)දින වැඩවර්ජනයක නිරත වෙයි.

ඒ, ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ය.

උදෑසන 8.00ට ආරම්භ වන වර්ජනය මධ්‍යහන 12.00 න් අවසන් වීමට නියමිතයි.

Related posts

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

ලාබෙට දෙන්න රටින් ගෙනා හාල්වල අධික විෂක්.. කෑවොත් මිනිස් ජීවිත අනතුරේ !!

colombotoday

කංචන ඉන්ධන ඉල්ලන්න කටාර් යයි

colombotoday

කොම්පඤ්ඤවීදියේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin