World

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

ජිනීවාහි වෙන්දේසියකදී ඉතා දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43.8 මුදලකට වෙන්දේසි වී තිබේ.

එය වෙන්දේසි ඉතිහාසයේ මෙතෙක් අලෙවි වී ඇති “විශාලතම අභ්‍යන්තර දෝෂ රහිත විසිතුරු විචිත්‍රවත් නිල් මැණික්” බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙයාර්ස් හැඩැති Bleu Royal දියමන්තිය, කැරට් 17.61කින් සමන්විතය.

වෙන්දේසි ආයතනය පවසන්නේ මෙම නිල් දියමන්තිය සොයා ගන්නා ලද දුර්ලභම දියමන්ති අතරින් එකක් බවයි.

Related posts

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

කිම් ජොන් අන් අඩියක් පස්සට ගනී.. න්‍යාෂ්ඨික වැඩපොළක් වසා දමයි

colombotoday

රුසියානු හමුදාවෙන් රූපවාහිනී කුළුණකට මිසයිල ප්‍රහාරයක්

colombotoday