Colombo Today Local News

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා දැඩි සහයෝගයක් ලබා දෙන බවත් ඉන්දියාව තහවුරු කිරීම පිළිබඳ අසන්නට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහහත්මිය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සියලුම ණය හිමියන් එක හා සමාන සාධාරණ විසඳුමක් ලබාදීමට එකඟ වූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා සහාය වීමට ඇමෙරිකාව සුදානමින් සිටින බව ජුලී චන්ග් මහහත්මිය පෙන්වා දී තිබේ.

Related posts

‘ළඟදිම ඡන්දයක් දිනා ගන්නවා’

Admin

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

ස්විස් සේවිකාවගේ විදේශ ගමන් තහනම දීර්ග කිරීමට අධිකරණයෙන් නියෝග

colombotoday

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

colombotoday

තවත් මහා පරිමාණ දූෂණ දෙකක් ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday