Colombo Today Local News

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

මෙරට නිෂ්පාදිත ගිනි අවියකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය පුපුරා ගොස් සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙම අනතුර ඊයේ (08) සවස් කාලයේ සිදුව ඇත.

මරණකරු වයස අවුරුදු 59ක ඇස්වත්ත උතුර, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු නිවසේ තනි ව ජීවත් වූ පුද්ගලයකු වන අතර, මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්ගම පොලීසිය මඟින් සිදු කරයි.

Related posts

උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න, FCID ය ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

colombotoday

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

colombotoday

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday