Worldඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් 8 November 20238 November 20230 Share0 ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ. ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කරන්නේ, එය රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් සටහන්වූ බවය. ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද වාර්තා වෙයි.