Colombo Today Local News

කොළඹ ආශ්‍රිතව මාස තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ නගරය ආශ්‍රිතව ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ…

“අපි කොළඹ සිදුකළ කීට විද්‍යා පරීක්ෂණවලින් අපට පැහැදිලි වූ කාරණාව තමා කොළඹ නගරයේ නිවැසියන් ඉතාමත් හොඳින් තමන්ගේ ඩෙංගු මර්දන කටයුතු තම පරිශ්‍රයන් තබාගෙන තිබෙනවා. නමුත් ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ ආගමික ස්ථානවල ඉති විශාල ලෙස 70%කට වඩා ඩෙංගු බෝවන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන තියෙනවා.”

Related posts

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

ජනතාව වාහන වේගයෙන් එළවන්නේ ලීසිං සමාගම් පස්සෙන් එලවන නිසා

colombotoday

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

colombotoday

විමල් ජනපති හමුවෙයි !

colombotoday

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

colombotoday

නිල සංචාරයකට අගමැති චීනයට

Admin