Colombo Today Local News

හම්බන්තොට නිවාස අහිමි වූ පවුල් 97කට රජයෙන් ඉඩම්

විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සුවිසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 97කගේ නිවාස අහිමි වී ඇති බැවින් ඔවුන් වෙත විකල්ප ඉඩම් ලබා දිය යුතුව ඇති බව රජය පවසයි.

ඒ සඳහා හම්බන්තොට සිරිබෝපුර හෙක්ටෙයාර් 10.11ක රජයේ ඉඩමක් හඳුනාගෙන තිබේ.

එකී ඉඩම් කොටස් සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ මග පෙන්වීම යටතේ නීත්‍යානුකූල දීමනා පත්‍ර නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

මුදල් ඇමති වැට් විරෝධී ව්‍යාපාරිකයන් දඩයමේ.. වෙළද සංගම් නිලධාරීන්ගේ වෙළදසැල්වලට සීල් තබයි

colombotoday

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday

වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොවිඩ් රෝගියා මෙන්න

colombotoday

ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 තරඟයේ දී ක්‍රිකට් විධායක කමිටුවේ වියදම් මැතිසබයේ දී එළියට

Admin

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

colombotoday

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday