Colombo Today Local News

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

පාර්ලිමේන්තුව මේ වන විට රැස්ව සිටි.

ඒ අනුව පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා කාලය වාචිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2307/12 සහ 2308/26 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළකරන ලද රෙගුලාසි ද විදේශ විනිමය පනත යටතේ අංක 2308/51 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝග ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමතකර ගැනීමට නියමිත තිබේ.

මේ අතර 20 වැනි සිකුරාදා හැර සෑම දිනකම පෙ.ව. 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

Related posts

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 3ක් තිස්සේ කරපු වැඩ ගැන ජනපති කියයි

colombotoday

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday

නාමල් ට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට දින නියම කෙරේ…

Admin

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

colombotoday