Colombo Today Local News

කොළඹ නුවර ප්‍රධාන පාරට ගසක් කඩා වැටෙයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

නෙලුම්දෙණිය උඩුකුඹුර ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී ඇත.

මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ.

Related posts

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

colombotoday

මත්කුඩුවලට ඇබ්බඅහිවූවන් පුනරුත්ථාපන කරන මුවාවෙන් හෙරොයින් විකුණලා

colombotoday

චෝදනා හතක්… රාජිතට එරෙහිව විශ්වාසභංගයක්..!

colombotoday

හිඟ ඖෂධ 81ක් ලබා ගත්තා – සෞඛ්‍ය ඇමති

Admin

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday