Colombo Today Local News

දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක් කැමරාවේ සටහන් වෙයි

දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක ඡායාරූපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ඡායාරූපය South Wales හි Glamorgan ප්‍රදේශයේදී පොලිස් හෙලිකොප්ටර් යානයක ගමන්කළ නිලධාරීන් විසින් ගෙන ඇති බව ඩේලි මේල් පුවත් සේවය වාර්තා කරයි.

එම අවස්ථාවේ වීඩියෝ පටයක්ද එහිදී ඔවුන් නිකුත් කර ඇත.

එම අවස්ථාව පහතින්,

Related posts

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

colombotoday

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday