Colombo Today Local News

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි

නිදහස් ජනතා සන්ධානයේ ජාතික විධායක සභාව අද(16)දින රැස්වීමට නියමතිය.

හෙලිකොප්ටරය ලකුණු යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන එම සන්ධානයට පක්ෂ 12ක් සහ හවුල්කාර සංවිධාන රැසක් අයත් ය.

නාම යෝජනා සැකසීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බව, නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික වීරසුමන වීරසිංහ මහතා පවසයි.

මේ අතර, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන 54ක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇතැයි එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කරයි.

Related posts

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

colombotoday

ETCA ළගම එයි.. තෙවන වටයේ සාකච්ඡා ජනවාරි මුල් සතියේ කොළඹදී

colombotoday

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් – බැඳුම්කර හිමියන් IMF වෙත දැනුම්දෙයි

Admin

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday