Colombo Today Local News

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම රත්රන් ගෙනවිත් තිබුණේ කටුනායක ගුවන්තොටුපොළ හරහාය.

Related posts

බෙම්මුල්ලේදී අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

(Video) බාස් නෙවෙයි මං ජෝන්.. මං තීරුවක් ගැන මං දන්නෙත් නෑ.. කට උත්තර නැතිව හිරු රූපවාහිනියෙන් ජෝන් පනී

colombotoday

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

Airtel 3G ජංගම දුරකථන ජාලය අක්‍රීය කිරීමට අවසර

colombotoday

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

මනුවර්ණ ඇතුළු මාලිමා ප්‍රබලයන්ට නි.ඇමතිධූර ලැබෙන ලකුණු

Admin