Colombo Today Local News

හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. – දුම්රියත් පීළිපනී

හබරණ, හතරැස්කොටුව ප්‍රදේශයේදී දුම්රියේ ගැටුණු වන අලියා මියගොස් තිබේ.

තවත් වන අලි දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ, මෙම වන අලි ගැටීම නිසා මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

Related posts

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

රේගුවේ මහා පරිමාණ බදු වංචාවක්.රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණයවේ

colombotoday

එක් දිනකදී තවත් සැකකරුවෝ 1,182ක් යුක්තිය මෙහෙයුමට කොටුවෙති

Admin

මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙස ආණ්ඩුව කරනවා

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday