Colombo Today Local News

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඖධෂ හිගයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝණයක නිරත වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඔසු හිගයට කඩිනම් පිළියමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි.

මෙහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය රංජන් ගනේගම මහතා….

‘අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි ඔෘෂධ හිඟයක් හා ශෛල්‍ය වෛද්‍ය උපකරණ හිගයක් තියෙනවා. මේ දවස් ගත්තාම නිදහස් සෞඛ්‍ය කියලා එකක් නැති මට්ටමටම වැටිලා තියෙන්නේ. රෝහලට එන ලෙඩ්ඩුන්ට තමන්ට අවශ්‍ය බෙහෙත් පිටින් ගන්න වෙලා තිබෙනවා. දොස්තරා විදියට අපිට වගකිමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතාකරන්න.’

Related posts

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

colombotoday

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

අපොස සාමාන්‍ය පෙළ ගැන ගත් තීරණය මෙන්න

colombotoday

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday