Colombo Today Local News

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඖධෂ හිගයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝණයක නිරත වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඔසු හිගයට කඩිනම් පිළියමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි.

මෙහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය රංජන් ගනේගම මහතා….

‘අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි ඔෘෂධ හිඟයක් හා ශෛල්‍ය වෛද්‍ය උපකරණ හිගයක් තියෙනවා. මේ දවස් ගත්තාම නිදහස් සෞඛ්‍ය කියලා එකක් නැති මට්ටමටම වැටිලා තියෙන්නේ. රෝහලට එන ලෙඩ්ඩුන්ට තමන්ට අවශ්‍ය බෙහෙත් පිටින් ගන්න වෙලා තිබෙනවා. දොස්තරා විදියට අපිට වගකිමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතාකරන්න.’

Related posts

මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ

colombotoday

උතුරු සභාවේ ගෝරි.. ශිවාජිලිංගම් යකා නටයි.. මහඇමතිගේ මූණටම බැණවදී

colombotoday

සජිත්-දෙරණ මහා යුද්ධයක්

Admin

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday

කොටි සිරකරුවන්ගෙ උපවාසය ගැන TNA ජනපති සමග සාකච්ඡා !

colombotoday

ගෝඨාභයට සිංගප්පූරු බලධාරීන් යන්න කියයි

colombotoday