Colombo Today Local News

ඉන්ධන පෝලිමේ සිටි කතුන් තුනක් අතුරුදන්. තවත් කතක් සැමියා ගෙදර යවා පෝලිමේ සිටි තරුණයෙකු සමග අනග රැඟුමේ

පෙට්‍රල් ලබා ගැනීම සදහා පැමිණි බව කියන කාන්තාවන් තිදෙනෙකු මේ ආකාරයට අතුරුදහන්වී ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.

එම කාන්තාවන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා රැගෙන ආ යතුරු පැදි පෝලිමේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මේ අතර,හලාවත ප්‍රාදේශයේ රාත්‍රී කාලයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි කාන්තාවක් වෙනත් තරුණයෙකු සමග පැය කීපයක් ගත කිරීම හේතුවෙන් සැමියාගේ පහර කෑමටද ලක්ව ඇත.පෝලිමේ සිටි තම සැමියා උපක්‍රමශීලීව නිවසට යවා ඇති කාන්තාව රාත්‍රී කාලයේ පෝලිමේ රැඳී සිට ඇති අතර නිවසට ගිය සැමියා නැවත ඉන්ධන පෝලිමට පැමිණ බලන විට බිරිඳ එම ස්ථානයේ සිට නැත.පසුව කරන ලද සොයා බැලීමකදී දැන ගන්නට ලැබී ඇත්තේ බිරිඳ ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකු සමග කිසියම් ස්ථානයක සිටින බවය.එම ස්ථානයට කඩා පැන ඇති ස්වාමි පුරුෂයා කාන්තාවට පහර දී අනතුරුව ඉන්ධනද ලබා නොගෙන නිවස බලා පිටත්ව ගොස් ඇත.

Related posts

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

මෛත්‍රී – රනිල් දෙමල ජාතික සංවිධානයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන්ගේ ප්‍රකාශය

colombotoday

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

Admin

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

colombotoday

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin