Colombo Today Local News

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කැලණිය, පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් මෙලෙස මිය ගොස් ඇත්තේ, 31 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර අද උදෑසන මිද්දෙණිය ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු ද වෙඩි තබා ඝාතනය කර ඇත.

Related posts

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

colombotoday

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

කෝටි පහකට අධික අයිස් පේසාලේදී අල්ලයි

colombotoday

කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්

Admin