Colombo Today Local News

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කැලණිය, පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් මෙලෙස මිය ගොස් ඇත්තේ, 31 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර අද උදෑසන මිද්දෙණිය ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු ද වෙඩි තබා ඝාතනය කර ඇත.

Related posts

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

colombotoday

ETCA එන්නත් පෙර ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඇවිත්… නීති විරෝධී ලෙස කුලී රථ සේවාවේ!

colombotoday

කෝටි 5ක කොකේන් ගිල ආ විදේශිකයෙක් රේගුවේදී අත්අඩංගුවට

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

සුළු වැරදිවලට හා ඇප තැබීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්න ජනාධිපතිගෙන් උපදෙස්

colombotoday