Colombo Today Local News

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

කටුනායක සිට ගමන් ආරම්භ කරන මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ, ජා – ඇළ – කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක – මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03)දින අවසන් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පවසයි.

බත්තරමුල්ල මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ “රන්මගපාය”හි පැවති සාකච්ඡාවක දී ඇති වූ එකගතා මත මෙම වර්ජනය අවසන් කර තිබේ.

එහිදී මාර්ග ධාවන කළමනාකාරවරයා එම සේවා ස්ථානයෙන් ඉදිරි සති කීපය තුළ දී ඉවත් කිරීමටත්, අතුරු ගමන් වාර අත් හිටුවීමත් එකගතා ඇති වී ඇත.

Related posts

කොළඹ යලි කොරෝනා අවදානමක් ජින්තුපිටියේ පුද්ගලයින් 143ක් නිරෝධායනයට

colombotoday

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ- බන්දුල

colombotoday

“එළුග තමිල්“ හෙට.. වළක්වන්න ආවොත් භයානක තත්වයක් – TNA පාර්ලිමේන්තුවේදී තර්ජණය කරයි

colombotoday

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

colombotoday

අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

colombotoday