Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු අරඹයි

ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කර නිකුත් කළ බවත් ඒ අනුව එම අධිකාරිය කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.

Related posts

සියළුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

colombotoday

කොළඹදී ගහනවා නම් ගම්වලදී කරන්න අරගලයට දේශපාලකයන් බයයි – සරත් ෆොන්සේකා

Admin

උත්තරීතර අරමුණු කෙළෙසලා… මහ බැංකුවේ තවත් හොර වැඩක් වෙලා…

colombotoday

සීනි වෙළෙඳාමේ අලුත්ම මගඩිය

colombotoday

ගුරුනගර් මුහුදේදී කේරළ ගංජා කිලෝ 168ක් අල්ලයි

Admin

ඖෂධ වර්ග 153ක් හිගයි – සෞඛ්‍ය ඇමති කියයි

Admin